පෙන්සිල් ඔපෙරා උසස් අධ්‍යාපන ආයතනය

පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂතම උපාධිධාරී ආචාර්ය මණ්ඩලයක් හිමි එකම ආයතනය.

ලියාපදිංචි වන්න

First Vector Graphic

2024 නව පන්ති ආරම්භ කිරීම




2023 පන්ති සදහා කාල සටහන








ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ගුරුවරයාගේ ඇතුගල්පුර ආගමනය..










ශ්‍රී ලංකාවේ Online පංති අතර ඉදිරියෙන්ම Pencil Opera,

සෑම පංතියක්ම ඉහත කාලසටහට අනුව ක්‍රියාත්මක වන අතර, අදාල දිනයේ පෙ.ව 8.00 සිට පසු දින පෙ.ව 8.00 දක්වා ක්‍රියාත්මක වන බැවින් අදාල දිනයේ පැය 24 තුළ ඔබට පහසු සහ වාසිදායක වේලාවක Video නැරඹිය හැකිය.

පෙන්සිල් ඔපෙරා ආයතනයේ Online Classes සදහා බැංකුවට මුදල් ගෙවන ආකාරය.


රටෙහි පවතින තත්වය නිසාවෙන් Online පංති සදහා පෙන්සිල් ඔපෙරා ආයතනයට පැමින ගෙවීම් කටයුතු සිදුකිරීමට නොහැහි දරුවන්, මහජන බැංකුවේ හෝ කොමර්ෂල් බැංකුවට පහත දැක්වෙන ගිණුම් අංක වලට මුදල් ගෙවූ පසු ඔබ‌ට ලැබෙන ලදුපත පහත උදාහරණයේ දක්වා ඇති ආකාරයට පැහැදිලිව ඔබගේ ඇතුලත්වීමේ අංකය (Student No), ශිෂ්‍යාගේ නම (Student Name) සහ ගුරුවරයාගේ නම (Teacher's Name) සදහන් කර 076130676 අංකයට Whatsapp කරන්න. ඔබට නිබන්ධන ලබ‌ාගැනීම සදහා ආයතනයට පැමිණීමට නොහැකි නම් කුරිය සර්විස් මාර්ගයෙන් ඔබට නිබන්ධන ලබාදිය හැකි අතර, ඒ බව අපවෙත දැනුවත් කල යුතුය.



පෙන්සිල් ඔපෙරා වෙත පැමිණිය යුත්තේ ඇයි.


App
  • ලංකාවේ සිටින දක්ෂතම ගුරුවරුන් සිටින නිසා.
  • දරුවන්ට අවශ්‍ය සියළු පහසුකම් උසස් ලෙස පවතින නිසා.
  • ආචාරශීලීව ආ ගෞරවාන්විතව සලකන කාර්ය මණ්ඩලයක් සිටින නිසා.
  • නිදහස්ව, නිස්කලංකව අධ්‍යාපනය ලැබිය හැකි නිසා.
  • දරුවන්ගේ ආරක්ෂාව, සුරක්ෂිත බව ගැන, දරුවන් ගැන හිතන, යහපත් විනයක් පවත්වාගෙන යන ආයතනයක් වන නිසා.